Is your Bit Coin safe in the wallet - Invest them before you loss

අතේ වැඩිපුර සල්ලි තියෙනව නම් මොනවද ඒවට කරන්නේ. ඔව් ඔබේ අතේ රුපියල් වැඩිපුර තියෙනවනම් ඔබ කරන්නේ bank එකක diposit කරනවා. එහෙමත් නැත්නම් invesment එකකට යනවා. ඔයා ළඟ බිට්කොයින් තියෙනවානම් ඒවට මොකද කරන්නේ ? ඔයාගේ Blockchain හරි coinbase හරි wallet එකේ ඔහේ තියෙන්න අරිනවාද ? මෙච්චර කාලෙකට නම් අපිට තිබුණේ කවද හරි withdraw කර ගන්නකං wallet එකේ තියෙන එක. අපි කවුරුත් දන්නවා ඒවල තිබ්බට අපිට ඒකෙන් කිසිම ආදායමක් එන්නෙ නෑ කියලා. දැන් තියෙනවා ඊට වඩා හොද Option එකක්. ඒක ඔයාගේ bitcoin deposit එකට interest එකක් ගෙවන wallet එකක් ගැන කතාවක්.


ඉතිං මේ කියන්න යන්නේ crypto-currency earn කරන අයට සුබ ආරංචියක්.. ඔයා දැනටමත් crypto-currency ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඔයාලා earn කරන crypto-currency එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් බිට්කොයින් එකතු කරන්න, තැන්පත් කරන්න wallet එකක් ඕන කරනවා. ඉතිං ඔයාලා මේ සඳහා පාවිච්චි කරන්නේ block chain එහෙම නැත්නම් coinbase wallet එකක් වෙන්න ඇති. මොකද ඒ දෙක තමයි මේ වෙනකන් තිබුන ප්‍රසිද්ධම wallet දෙක.

මොකක්ද wallet එකක් කියන්නෙ

Wallet එකක් කියන්නෙ අපි හැමෝම දන්න bank account එකක් වගේ එකක්. අපි bank account එකේ මුදල් තැන්පත් කරනවා වගේ මේ wallet එකේ තැන්පත් කරන්නේ බිට්කොයින්. Bank account එකේ අපි තැන්පත් කරන මුදල් වලට මාසිකව අපට පොලියක් ලැබෙනවා. නමුත් මේ wallet වල තියෙන මුදල් වලට එහෙම පොළියක් ලැබෙන්නෙ නෑ. නමුත් අපිට ඒ මුදල් අපේ bank account එකට withdraw කර ගන්න, ඒ වගේම වෙන කෙනෙකුට යවන්න, අන්තර්ජාලයෙන් බඩු මිලදී ගන්න පාවිච්චි කරන්න, වෙනත් ඕනෑම ගෙවීමක් කරන්න යොදාගන්න පුළුවන්.

එහෙනම් දැන් පැහැදිලි ඇති මේ wallet එකක මුදල් තිබුණා කියලා අපට එකෙන් අදායමක් ලබන්න බැහැ කියලා. හැබැයි මේ වල තියෙන මුදල් විනිමය අනුපාතය වෙනස් වීම් වලට භාජනය වෙනවා. ඒ කියන්නේ ඔයා මේ wallet එකේ මුදල් තැන්පත් කරනකොට තිබුන අගයට වඩා ඊට කාලෙකට පස්සේ බිට්කොයින් එකේ ඩොලර් අගය අඩු උනොත් ඔයාට ඒකෙන් පාඩුවක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ඔයා මුදල් තැන්පත් කරන කොට bitcoin එකක අගය ඩොලර් 7,000 කියල හිතමු. ඒ වෙලාවෙ ඔයා ඩොලර් 7000 ක වටිනාකමක් තියෙන bit coin wallet එකට දානවා. අද බිට්කොයින් එකක අගය ඩොලර් 6,000 නම් තැන්පතුවේ වටිනාකම ඩොලර් දාහකින් අවප්‍රමාණය වෙලා. වැඩි උනොත් ඉතිං ඒකෙ අනිත් පැත්ත.
විදේශ මුදල් එක්ක ගනුදෙනු කරන කොයි එකවුන්ට් එකෙත් සිද්ධිය ඕකයි. විනිමය අනුපාතික වල වෙනස්වීම් අනුව ඒ තැන්පතුවල වටිනාකම රුපියල් වලින් ගත්තාම වෙනස් වෙනවා. Local bank එකක තියන විදේශ මුදල් ගිණුමක කතාව ටිකක් වෙනස්. මේ කියන්නේ ඒ ගිණුම් ගැන නෙවෙයි cryptocurrency වලින් පවත්වාගෙන යන online account ගැන. ඒ කියන්නේ බ්ලොක්චේන් වගේ wallet ගැන.

ඉතින් මේ wallet වල තියන cryptocurrency වලට විනිමය අනුපාතික වලින් වෙන බලපෑම අවම කරන්න අපට කරන්න පුළුවන් දේවල් මොනවද ?

ඔයාට පුලුවන් ඒ bitcoin trading කරන්න. ඒ කියන්නේ binance වගේ exchange එකකට ගිහින් මේ cryptocurrency මිලදී ගැනීම හා විකිණීම කරන්න. එතනින් හුවමාරු වන මිල ගණන් අනුව ගනුදෙනු කරලා ලාභයක් ලබා ගන්න. ඒත් මේ වගේ trading එකකින් දැනෙන ලාභයක් ගන්න නම් ටිකක් ලොකු ගාණක් ඒකට යොදවන්න ඕනෙ. ඒකත් කලා කියමුකෝ. ඒත් මේ exchange එකේ මිල ගණන් වල වෙනස් වීම් ගැන හොද අවධානයෙන් ඉන්න ඕනේ. සමහර විට ඔයාට ඒකට වෙලාව නැත්නම් එක්කො ඔයා trading ගැන හොදටම දන්නෙ නැත්තන් ඔයාට බලාපොරොත්තු වෙන ලාභය ගන්න ටිකක් අමාරුයි.

ඊලග option එක ඒ cryptocurrency ආයෝජනය කරන එක. හැබැයි මෙතනදි ටිකක් පරෙස්සම් වෙන්න ඕනේ. මොකද scams ගොඩක් තියෙන නිසා. Scam අදුන ගන්න විදිහ ගැන මගෙ වෙන article එකක තියෙන නිසා මං ඒ ගැන මෙතන ආයෙ කියන්න යන්නෙ නෑ. හොයල බලන්නෙ නැතුව ඒ වගේ තැනකට ඔයාගෙ bitcoin ටික යොමු කලොත් ඔයා අමාරුවෙන් එකතු කරපු bitcoin ටික නැති වෙන්න පුලුවන්.

ඉතිං එහෙනම් අපිට option එකක් නැත්ද?

ඉතින් එතැනදි තමයි EXW wallet වැදගත් වෙන්නේ. මොකද මේක blockchain වගේම wallet එකක්. ඒ වගේම විශේෂ දේ තමයි මේක  crypto trading වලට UAE Government එකේ ලියාපදිංචි කරල තියෙන wallet එකක්. මේකෙදි කරන්නේ ඔයාගෙ කැමැත්ත ඇතුව ඔයාගෙ wallet එකේ තියෙන මුදල් එයාලගේ investment වලට යොදවන එක. හරියට ඔයා company එකක shares ගත්ත වගේ. ඔයාට පුලුවන් ඕන වෙලාවක ඔයාගේ ආයෝජනය ආපහු ගන්න. ඔයාගෙ මුදල් මෙතන හිර කරල තියන්න ඕනෙ නෑ.



ඔයාට කරන්න තියෙන්නේ ඔයා උපයන bitcoin blockchain wallet එක හරහා EXW එකට මාරු කරන එක. Balance එක $350 උනාම ඔයාට පුලුවන් wallet එකෙන්ම ඒ balance එක bonus section එකට මාරු කරන්න. ඊට පස්සෙ ඔයාගෙ balance ekata 10% ක මාසික bonus එකක් EXW එකෙන් ඔයාට ගෙවනවා. මේ මුදල දෛනිකව ඔයාගෙ balance එකට එකතු වෙනවා.

ඉතිං EXW කියන්නෙ දැනට bitcoin ආයෝජනය කරන්න කැමති අයට තියෙන හොද කියන ගොඩට දාන්න පුලුවන් option එකක්.


Visit www.worldblockchainsummit.com

Try කරලා බලන්න කැමති අය තව විස්තර දැනගන්න ඕනෙ නම් comment එකක් දාන්න. නැත්තං direct contact කරන්න. email, whatsapp, massenger or direct call ඕන විදිහකින්. Contact page එකේ details තියෙනවා.

මේ තියෙන්නෙ register link එක.


Try කරලා බලන්න. ඔයාට fit වෙන්නෙ නැත්තම් සල්ලි ටික ආපහු ගන්න පුලුවන්. ඒකට restrictions නෑ.

ඒ වගේම තමයි ඕනම investment එකක inherent risk එකක් තියෙනවා. Investment කරන කෙනෙක් ඒ අවදානමට සූදානමින් ඉන්න ඕන සහ වෙලදපොල වෙනස් වීම් (status changes) ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්.

Comments